gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරය උණුසුම් – ආරක්ෂාව තර කරේ

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තාවෙනවා.

ඒ රැඳවියන් පිරිසක් කුළුණක් මත නැගී විරෝධතාවයක නිරත වීම හේතුවෙන්.

පොලිස් කාර්ය බලකා සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් මොවුන් මෙලෙස විරෝධතාවයෙහි නිරතවන බව සඳහන්.
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළේ, CCTV කැමරා පද්ධතිය සවි කර ඇති කුළුණ මත රිමාන්ඩ් සිරකරුවන් 50 ක් පමණ රැඳී සිටින බවයි.

ඔවුන් අද උදෑසන 7.00 ට පමණ මෙම විරෝධතාවය ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ වනවිට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර තිබෙනවා.

පසුගිය සතියේ සිට බන්ධනාගාරවලට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අනියුක්ත කෙරුණා.

 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka