gossip lanka

මහින්ද අගමැති කිරීම ව්‍යවස්තානුකූලයි.. නීත්‍යානුකූලයි..- නීතිපති දන්වයි..

මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයට පත් කිරීම ව්‍යාවස්ථානුකුලව සිදු කර ඇති බව නීතීපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වෙයි.

මෙම තිරණය කතානායක කරු ජයසුරිය වෙත දන්වා ඇතැයිද සදහන්ය.

මේ සම්බන්ධයෙන් දැනුම් දීම සදහා එක්සත් ජනතා
නිදහස් සන්ධානය විසින් විශේෂ මාධ්‍ය හමුවක්ද කැදවා තිබේ.


gossip lanka