gossip lanka

අරලිය ගහ මැදුරේ නඩත්තු සෙවකයන් ඉවතට

අරලිය ගහ මන්දිරයේ පිරිසුදු කරන හා නඩත්තු කරන සේවකයන් ඉවත් කිරීමට නව අගැමැති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක මේ බව
දැක්වෙයි.






gossip lanka