gossip lanka

දුමින්ද දිසානායක එජාපයට..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක හිටපු ඇමැති දුමින්ද දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට සමාජ ජාලාවන්හි එජාප හිතවාදී පිටු ඔස්සේ වාර්තා පල වෙමින් තිබේ.

එමෙන්ම නෙත් ගුවන් විදුලියේ වැඩසටහනකදී හිටපු ඇමතිවරයා විසින් කරන ලද ප්‍රකාශයන්ද එම වාර්තාවන් හි උපුටා දක්වයි.

කෙසේ වෙතත් ගුවන් විදුලිය නිල වශයෙන්
නිවේදනය කර ඇත්තේ එම වැඩසටහන පසුගිය අගෝස්තු මාසයේදී විකාශය කරන ලද්දක් බවයි.

gossip lanka