gossip lanka

රනිල් හමුවීමට විදෙස් මාධ්‍යවේදීන් අරලියගහ මැඳුරට

රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ මාධ්‍යවේදීන් අතර හමුවක් මේ වන විට අරලියගහ මැඳුරේදී ඇරඹීමට නියමිතව තිබේ.

මෙම මාධ්‍ය හමුවට සහභාගීවීම සඳහා විදේශ මාධ්‍යවේදී රැසක් අරලියග
මන්දිරයට පැමිණෙමින් සිටී.

gossip lanka