gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට බත්-කොත්තු ෆ්‍රයිඩ් රයිස් රු.10කින් ප්ලේන්ටි රු.5කින් අඩු වෙයි

සියලුම ආපනශාලාවල බත්, කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 10 කින්ද, රුපියල් 20ට තිබූ ප්ලේන් ටී එකක මිල රුපියල් 5 කින්ද, අද (29දා) සිට පහත දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

ම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා  පැවැසුවේ මෙම මිල අඩු කිරීම් නොසලකා කටයුතු කරන වෙළෙඳසල් පිළිබඳව 071 3130345
දුරකථනයට දැනුම් දෙන ලෙසය.


ඔහු පැවැසුවේ යහපාලනය තුළ මෙරට පාරිභෝගිකයන් දැඩි පීඩාවකට ලක් වූ බවය. එබැවින් නව කැබිනට් මණ්ඩලය පිහිටු වූ වහාම කළ යුත්තේ සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු බර ඉවත් කර අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පාලන මිලක් නියම කිරීම බවද හෙතෙම අවධාරණය කළේය.

-මවුබිම


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka