gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජාකර්තා නුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්

ඉන්දුනීසියාවේ ජාකර්තා අගනුවරින් ගුවන් ගතවූ යානයක් අතුරුදන්ව තිබෙනවා. බොයිං 737 වර්ගයේ මෙම යානය ලයන් එයාර් සමාගමට අයත් එකක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ජාකර්තා අගනුවර සිට පංගක්කල් දුපත වෙත අද උදෑසන මෙම යානය ගමන් ආරම්භ කර ඇති අතර, එහි මගීන් කීදෙනෙකු සිටියේද යන්න පිළිබඳව
මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka