gossip lanka

ආණ්ඩු වෙනසත් සමග මහසෝන් අමිත් ගැන කිසිවෙකු නොසිතූ තීන්දුවක්

මහනුවර ඇති වූ ජාතිවාදී ගැටුම් හේතුවෙන් අත්අඩංගුවටගෙන මාස 07කට අධික කාලයක් බන්ධනාගාරගත කර සිටි මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහට ඇප නියම කර තිබෙනවා.

ඒ මහනුවර මහාධිකරණය විසින්.

ඔහුගේ නීතීඥයින් ඉදිරිපත් කළ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මෙලෙස ඇප නියම කළ බවයි
වාර්තා වන්නේ.

පසුගිය මාර්තු මාසයේ ඇතිවූ මෙම ගැටුම් හේතුවෙන් 200කට අධික පිරිසක් පොලිස්භාරයට පත් වූ අතර මෙය මෙහෙයවූ බවට චෝදනා එල්ල වී තිබුණේ අමිත් වීරසිංහට යි.

gossip lanka