කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත පාර්ලිමේන්තු මන්ත්‍රි අර්ජුණ රණතුංග මුදා හරින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.
මීලග නඩු වාරය නොවැම්බර් 04 වෙනිදා කැඳවීමට නියමිතයි.
අර්ජුණ රණතුංග ඇප මත මුදා හැරේ
2018-10-29T20:45:00+05:30
Lanka Hot News