gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප කණ්ඩායමක් ස්වාධිනවීමට යයි !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණඩායමක් භාරකාර ආණ්ඩුවේ තනතුරු හා වරප්‍රසාද ලබා නොගෙන ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

රාජපක්ෂ පාලනයේ තිබු ඒකාධිපති පවුල් පාලනයේ අඳුරු සෙවනැලි පසුගිය දෙන දෙක තුනෙහි යලිත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබෙන බැවින් තවදුරටත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය හා ප්‍රතිපත්ති මත කටයුතු කිරීම දේශපාලනික
වශයෙන් රටට කරන ද්‍රෝහිකමක් බව ඔවුන්ගේ ස්ථාවරය වී ඇති බවත්, ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බවත් ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

පසුගිය දින කිහිපයේ හි මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ සාමාජිකයින්ගෙන් හා අනුගාමිකයින්ගෙන් එල්ලවී ඇති කෙනෙහිලි ද මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ ඇතැයි පැවසේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka