gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවුරුදු 50ක් පැරණි ගුවන් යානා 2ක් ගෙන්වීමේ සැලැසුමක්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා වසර පනහක් (50) පැරණි භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා දෙකක් මිලට ගැනීමට ඩොලර් මිලියන හතළිස් එකක් (රුපියල් කෝටි 712ක) වැය කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

එක්සත් රාජධානියේ 1967 වර්ෂයේ දී නිෂ්පාදිත සී 130 K එම්.කේ. III භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා දෙකක් එසේ මිලදී ගැනීමට නියමිත බව පැවසේ.

ගුවන්පැය විසිනවදහස් හත්සිය හැත්තෑ අටක් පියාසර
කර ඇති එක් ගුවන් යානයක් රුපියල් කෝටි හාරසිය දාහතරකට (ඇ.ඩොලර් මිලියන 24.4) ද ගුවන් පැය තිස්දහස් තුන්සිය විසිපහක් පියාසර කර ඇති ගුවන් යානය රුපියල් කෝටි දෙසිය අනූහතකට (ඇ.ඩො. මිලියන 17.5) ද මිලට ගැනීමට සැලසුම් කර ඇත.

එම ගුවන් යානා සඳහා වන වගකීම පළමු ගුවන්යානයට ගුවන් පැය දෙදහස් පන්සීයක් හෝ වසර 5ක් ද අනෙක් යානයට ගුවන්පැය එක්දහස් අටසියක් හෝ වසර 4ක් ලබාදෙයි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka