gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයෙක් ඇමැතිධුරයක් සමග ආණ්ඩුවට

රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි දුනේෂ් ගන්කන්ද ආණ්ඩුවට සහය දැක්වීමට තීරණය කර ඇත. ඔහු පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා.

ඔහු මිට පෙර පසුගිය ආණ්ඩුවේ ඉඩම් හා
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය ඇමති ලෙස කටයුතු කරන ලදී.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka