gossip lanka

යුක්තියේ හඬ විරෝධයට මහ සෙනඟක් ලීවේ (LIVE)

ජනාධිපතිවරයා විසින් නව අග්‍රාමාත්‍යවරයෙක් පත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය විසින් සිවිධානය කළ “යුක්තියේ ජනහඞ” විරෝධතාවයට අතිවිශාල ජනකායක් කොල්ලුපිටිය මංසංධියට එක් රොක්වී සිටිති.

ඉදිරියේදී දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිතව විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට සැලසුම් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු
මන්ත්‍රී නවීන් දිසානායක මහතා සඳහන් කළේය.



gossip lanka