gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මීටර් නැති ත්‍රීවීල් ගැන පොලීසියට බලයක්!

මීටර් සවි කර නොමැති ත්‍රිරෝද රථ රියදුරන් අධිකරණය හමුවට පැමිණවීමේ බලය පොලීසියට ලබාදීමට කටයුතු කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා.

එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ සඳහන් කළේ ත්‍රිරෝද රථවල සවි කර ඇති මීටර්වල ප්‍රමිතිය පිළිබදව තත්ත්ව වාර්තාවක් ලැබීමෙන් පසු අදාළ පියවරට එළඹෙන බවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ඉදිරි සති දෙක
ඇතුළත ත්‍රිරෝද රථ සදහා සවි කර ඇති මීටර්වල ප්‍රමිතිය පිළිබද වාර්තාව විෂය භාර අමාත්‍යවරයා වෙත ලබාදීමට නියමිතයි.

අදාළ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු මෙම නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු කියා සිටියේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka