gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුදල් ලේකම් එස්.ආර්.ආටිගල

මුදල් අමාත්‍යංශයේ ලේකම් ලෙස එස්.ආර්.ආටිගල මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන එස්.ආර්.ආටිගල මහතා ජාතික ඉතිරි කිරිමේ බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු හා වැඩබලන සභාපති ලෙසද ලංකා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේද සේවය කර තිබේ. ඔහු 2011 වසර අවසානය දක්වාම මුදල් හා ක්‍රමසම්පාදන
අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ හා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කරනු ලැබීය.

කොළඹ විශ්ව විද්‍යාලයේත් ගණිත අංශයන් විද්‍යාවේදී (B.SC) උපාධිය ලබා ඇති ආටිගල මහතා එක්සත් රාජධානියේ Warwick විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද පශ්චාද් උපාධිය ලබා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka