gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ කැබිනට් මණ්ඩලයේ සිටින්නට වීම ලැජ්ජාවක්..

වත්මන් කැබිනට් මණ්ඩලයේ සිටීම ලැජ්ජාවක් යයි ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ කැබිනට් මණ්ඩලයේ සාකච්චා නොවන දේවල් නිර්මාණය කර එළියට ලබාදෙන බැවින් මෙම තත්වය උදා වී ඇති බවයි.

රෝ ඔත්තු සේවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන
මහතා ඝාතනයට කුමන්ත්‍රණය කලේ යයි ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේදී කලා යයි පල වූ වාර්තා අසත්‍ය බවද ඔහු සදහන් කරයි.

එසේ වුවත් හින්දු පුවත්පතට ඇමතිවරුන් සිවු දෙනෙකු එම තොරතුරු ලබාදුන්නේ යයි සදහන් කර ඇති බවත් මෙවන් අසත්‍ය ප්‍රකාශ රටට අහිතකර බවත් ඔහු සදහන් කලේ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka