gossip lanka

නිල රථ ගැන රන්ජන්ගෙන් තීරණයක්

සමාජ ජවිබලගැන්වීම් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක තමන් සතුව තිබූ රාජකාරී නිල රථ යළි භාර දී තිබෙනවා.

ඒවා භාර දුන් බවට වූ ලිපියක් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රසිද්ධ කිරීමට ද කටයුතු කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව වාහන 03ක් යළි භාර දීමට කටයුතු කර ඇති
බවයි එම ලිපියේ දැක්වෙන්නේ.

අදාළ ලිපිය පහතින්..

gossip lanka