gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තහනම් උත්තේජක ලැයිස්තුවට කැබිනට් අනුමැතිය

ක‍්‍රීඩකයින් විසින් භාවිතා නොකළ යුතු තහනම් උත්තේජක හා තහනම් ක‍්‍රම ඇතුළත් අති විශේෂ ගැසට් පත‍්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

ක‍්‍රීඩාවේ යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ලබාගැනීමට එරෙහි සම්මුති පනතේ 34 වැනි වගන්තිය අනුව ශ්‍රී ලංකාව විසින් පසුගියදා තහනම් උත්තේජක
ලැයිස්තුවක් ගැසට් කරනු ලැබ ඇත.

ලෝක තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය මගින් වාර්ෂිකව ප‍්‍රකාශයට පත්කරනු ලබන ලැයිස්තුවට සමගාමීව එය ගැසට් කර තිබේ.

එම ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා පළාත් සභා, පළාත් පාලන හා ක‍්‍රීඩා අමාත්‍ය ෆයසිර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka