gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පළාත් ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් සැර ලිපියක්

පළාත් සභාවල පරිපාලනය නිලධාරීවාදයට යටත් කිරීම ඒකාධිපති පාලන තන්ත්‍රයකට සමාන යැයි මැතිවරණ කොමිෂන් සභාව රජයට සහ පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දී තබේ.

පළාත් සභා වැඩි ප්‍රමාණයක නිල කාලය අහෝසි වී තිබෙන හෙයින් ඒවායේ කටයුතු මහජන නියෝජිතයින්ගෙන් ගිලිහී යාම නිලධාරීවාදයට යටත් වීමකැයිද එය පළිගත නොහැකි ප්‍රජාතන්ත්‍ර විරෝධී
ක්‍රියාවකැයිද මැතිවරණ කොමිෂන් සභාව විශේෂ ලිපියක් මගින් ආණ්ඩුවට දැනුම් දී ඇත.

එම විශේෂ ලිපිය පළාත් සභා හා පළාත්පාලන අමාත්‍යාංශයට මෙන්ම ආණ්ඩුවට හා දේශපාලන පක්ෂවලට යවා තිබෙව බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka