gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිල සූත්‍රය අහෝසි කරයි

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා යොදා ගනු ලැබූ ඉන්ධන මිල සූත්‍රය මින් මතු ක්‍රියාවට නංවන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊයේ (30) පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

“ජනතාව මින් පසු යක්ෂයාගේ දිනයට භය වෙන්න ඕනේ නැහැ. යක්ෂයාගේ දිනය 10 වෙනිදා. යක්ෂයාගේ දිනයට භය වෙන්න එපා, තැති ගන්න
එපා. මිල සූත්‍රය මීට පස්සේ මල සූත්‍රයක් බවට පත්වේවි“, යැයි මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍ර ක්‍රමවේදය 2018 මැයි 10 දින සිට ක්‍රියාවට නංවනු ලැබූ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය ඔක්තෝබර් 18 දින මේ සඳහා යොදු ගනු ලබන ගණිතමය සූත්‍රය මුල් වරට හෙළි කර සිටියේය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka