gossip lanka

විජේදාස රාජපක්ෂ ඇමතිකම ගන්න කලින් දවසේ රෑ රනිල් ළඟ

ඊයේ මහින්ද රාජපක්ෂ දෑත් ශක්තිමත් කරමින්
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති ධූරය ලබාගත්  විජේදාස රාජපක්‍ෂ පෙරේදා 28 රාත්‍රියේ අරලියගහ මන්දිරයේදී රනිල් වික්‍රමසිංහට පක්ෂපාතීත්වය පෙන්වමින් ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අවශ්‍ය උපදෙස්ද දෙමින් සිටි බව වාර්තා විය.

එම අවස්ථාවක ලබාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙයි.

gossip lanka