කලකට පසු තිරිමාන්න කණ්ඩායමට එයි - නවසීලන්තයට යන ශ්‍රී ලංකා පිළ මෙන්න

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උප නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.

කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්.සම්පූර්ණ

අද රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට

මහින්ද හා රනිල් අතර පාර්ලිමෙන්තුවේදි විශේෂ හමුවක්..!

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා අත‍ර පාර්ලිමේන්තු සංකීර්ණයේදී හමුවක් පැවැත්වෙන බව වාර්තාවනවා.

කෙසේ වෙතත් මෙම හමුව පැවැත්වෙන්නේ ඇයි දැයි

වව්නතිව් පොලීසියේ නිලධාරීන් දෙදෙනෙක් අභිරහස් ලෙස මිය යයි

වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත්ව මාර්ග බාධක රාජකාරියේ යොදවා සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් අභිරහස් ලෙස මියගොස් ඇතැයි පොලීසිය කියයි.

ඔවුන් දෙදෙනාගේ මෘත ශරීර අද උදෑසන සොයාගෙන ඇති අතර මරණයට හේතුව මෙතෙක් අණාවරණය වි නොමැති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නියෝග මත මඩකලපුව කොට්ඨාසභාර

දුම්රිය කෞතුකාගාරය ජාවාරම්කරුවන් අතට

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව දුම්රිය වෘත්තීය සමති සන්ධානය පවසයි.

ඔවුන් පවසන පරිදි දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් නොවන, ජාවාරමක් කරගෙන යාමේ අරමුණින් ආරම්භ කර ඇති කෞතුකාගාර සමාගමක් පවත්වාගෙන යන ජාවාරම්කාරයෙකුගේ අවශ්‍යතාව සඳහා කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ තබා

කිරි ගොවීන් ව්‍යාජ කිරි සමාගමකට රැවටිලා…

යාපනය උඩුවිල්හි පාරම්පරික කිරි ගොවීන් රැසක් ව්‍යාජ කිරි සමාගමකින් බාල කිරි දෙනුන් අධික මිලකට ලබා දීම නිසා එම ගොවීන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවට කිරි ගොවීහු කියා සිටිති.

උඩුවිල් කිරි නිපදවන්නන්ගේ සංගමයේ එස්. මුරුගානන්දන් මහතා කියා සිටියේ තම ප්‍රදේශයේ කිරි ගොවීන් සතියකට කිරි ලීටර් 3800ත් 4300 ත් අතර ප්‍රමාණයක් කිරි දෙනුන්ගෙන් ලබා ගත් බවටත්

විග්නේෂ්වරන් ගේ ආරක්‍ෂාව ඉවතට

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් මහතාට සපයා තිබූ ආරක්‌ෂාව 27 දා සවස සිට ඉවත් කොට ඇති බව ඔහු ප්‍රකාශ කරයි.

 යාපනයේදී මාධ්‍යවේදීන්ට අදහස්‌ දැක්‌වූ සී. වී. විග්නේෂ්වරන් මහතා 28 දා කියා සිටියේ තමන් මේ පිළිබඳව පොලිස්‌පතිවරයාට ලිපියක්‌ මඟින් දැනුම් දෙන බවයි.

 හිටපු ප්‍රධාන අමාත්‍යවරයා හැටියට තමන්ට පොලිස්‌

යාපනයේ මාර්ග රැසක්‌ මුහුදු ජලයෙන් යට වෙයි

යාපනයේ ප්‍රදේශ කීපයක මාර්ග පෙරේදා (28 දා) සවස සිට මුහුදු ජලයෙන් යට වීම නිසා එම මාර්ගවල ගමනාගමන කටයුතුවල යෙදීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇතැයි යාපනයේ වැසියෝ කියා සිටිති.

 යාපනයේ වඩමාරච්චි, තොණ්‌ඩමනාරු හා අච්චුවේලි යන ප්‍රදේශවල මාර්ග මේ අන්දමට මුහුදු ජලයෙන් යට වී ඇති අතර පෙරේදා රාත්‍රියේ වඩමාරච්චි මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක තත්ත්වයකට

මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකරු පොලිසියට බොරු තොගයක් කියලා

මාතර ලඇලවේල්ල පාරේ දී ශිෂ්‍යයෙකු ඝාතනය කිරීම සඳහා යොදා ගත් පිහිය ‍සොයා ගැනීමට මාතර අපරාධ අංශ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන් අද (29) ගත් උත්සාහය ව්‍යාර්ථ විය. මාතර ශාන්ත තෝමස් කුමර විදුහලේ උසස් පෙළ සිසුවාගේ ඝාතනයට යොදා ගත් පිහිය තිහගොඩ විටියල ප්‍රදේශයේ සගවා ඇති බවට මෙම අපරාධයේ ප්‍රධාන සැකකාර ශිෂ්‍යයා වූ මිකිජ සෞන්දර්ය පැවසීමත් සමග අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන්

අත්අඩංගුවට ගත් රවින්ද්‍ර නිහඬයි

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා සිය සුවදුක් විමසීමට පැමිණෙන කිසිවෙකු හමුවීම ප‍්‍රතික්ෂේප කර තිබේ. පිටතින් ආහාර රැගෙන ඒමට අවශ්‍ය නම් ඒ පිළිබඳ බන්ධනාගාර අධිකාරීවරයාගෙන් ඉල්ලීමක් කළ හැකි අතර ඒ සම්බන්ධයෙන් ද හෙතෙම කිසිදු දැනුම් දීමක් සිදු කර නොමැත.

ඒ අනුව මේ වනවිට ඔහු වැලිකඩ බන්ධනාගාරය තුළ

ජිල්මාට් දමා උ.පෙ ලියූ සිසුවාට රට යන්න අවසර

නවීන තාක්ෂණ මෙවලම් උපයෝගි කර ගෙන 2017 වර්ෂයේ පැවති උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණ නියමයෙන් ඇප මත සිටින පාසල් සිසුවාට පනවා තිබූ විදේශගත වීමේ තහනම ඉවත්කළ ගම්පහ මහෙස්ත්‍රාත් ඩී.ඒ. රුවන් පතිරණ මහචතා, සැකකරුට අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වීමට අවසර ලබා දුන්නේය.

තහනම ඉවත් කිරීම සම්බන්ධ නියෝග ආගමන

මත්ද්‍රව්‍ය විශෝධන නිලධාරිනියගේ තිසරපටයේ හෙරෝයින්

කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රජා මත්ද්‍රව්‍ය විශෝධන නිලධාරිනියක පසුගියදා කුරුණෑගල වැව රවුමේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ඩී. එම්. සී. දිසානායක මහතා පවසයි.

කුරුණෑගල නගර සභාවට අයත් විල්ගොඩ ප්‍රදේශයේ පෙර පාසල් ගුරුවරියක්‌ද වන මැය (අවු. 24) සිය අනියම් සැමියා සමඟ සිටියදී මෙසේ අත්අඩංගුවට

පොල්ලකින් පහර දි පියා ඝාතනය කර පුතා පොලිස් අත්අඩංගුවට…

පොල්ලකින් පහර දි පියා ඝාතනය කල පුතාව සැකපිට (28) අත්අඩංගුවට ගත් බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.

පහර දිමෙන් මිය ගොස් ඇත්තේ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් කාසල්රි  ජනපදයේ පදිංචිව සිටි 73 හැවිරිදි සිව්දරු පියෙකි.

නිදියහනේ සිටි පියාට තම පුතා විසින් පොල්ලකින්

උතුරේ නීති විරෝධී ගබ්සා ඉහළට

උතුරු පළාතේ සිදුවන නීති විරෝධී ගබ්සා කිරීම් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බවත් අනවසර ගබ්සා මධ්‍යස්ථාන වැඩි වී ඇති බවත් පවසමින් ඊට විරෝධය පළකිරීම පිණිස වවුනියාවේ කාන්තා සංවිධාන කීපයක් වවුනියාව නගරයේ දී පසුගියදා විරෝධතාවයක් සංවිධානය කොට තිබුණි.

විරෝධතාවයට සහභාගී වූ කාන්තා සංවිධාන නියෝජිතවරියන් කියා සිටියේ මේ තත්ත්වය මගහරවා ගැනීමට හෝ අවම කර ගැනීමට උතුරු

උසාවිය අසළදී දෙරණ මාධ්‍යවේදීයාට පහරදුන් නාවික නිලධාරියා ඇල්ලු හැටි

ඊයේ සවස අත්අඩංගුවට පත් ආරක්ෂක  මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා
අධිකරණයට පැමිණි අවස්ථාවේ ඡායාරූප ලබාගන්නට ගිය දෙරණ මාධ්‍ය ජාලයට අයත් 'සන්ඩේ මෝර්නිං' පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදි උපුල් ඉන්දික මහතා හට සිවිල් ඇඳුමින් පැමිණි නාවික නිලධාරියෙකු පහරදීමක් සිදුව ඇත.
එම අවස්ථාවේ අනෙක් මාධ්‍යවේදීන් ඔහුට විරෝධය

ජනාධිපතිතුමා දැන් කං කං බුරු සෙල්ලම කරන්න පටන් අරගෙන

“ මේ ජනාධිපතිතුමා අපි පොඩි කාලේ කරපු කං කං බුරු සෙල්ලම කරන්න පටන් අරගෙන. එතුම කැමති දේවල් කැමති වෙලාවට කැමති කෙනත් එක්ක තමයි ලු දැන් කරන්න ඕන. එහෙම ඒකාධිපති විදියට රට පාලනය කරන්න බෑ. ඒ තින්දුවලින් රටේ ජනතාව අමාරුවෙ වැටිල. නීතිවිරෝධි ආණ්ඩුවක් කරන්න ගිය මහින්ද රාජපක්ෂට දැන් කොටි වලිගෙ අල්ල ගත්ත වගේ වැඩක් උනේ“යැයි දකුණු පළාත් සභා මන්ත්‍රී රත්ගම එ ජා ප සංවිධායක සංජිව් කරුණාතිලක මහතා ඇල්පිටියේ පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කර සිටියේය.

“නීතිවිරෝධි ආණ්ඩුව පාර්ලිමෙන්තුව වර්ජනය

මහවිරු උළෙලට දෙමළ ඊළාම් සිතියම සහිත ඇදුමක් ඇඳගෙන ඇවිත්

යාපනයේ කෝපායි ප්‍රදේශයේ 27 දා පවත්වන ලද මහවිරු උළෙලට  දෙමළ ඊළාම් සිතියම සහිත ඇදුමක් පැළදගෙන පුද්ගලයෙකු පැමිණ තිබේ.

මේ පිළිබදව ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී එම පුද්ගලයා අත් අඩංගුවට යන  විට ඔහු එම භුමියෙන් පලාගොස් තිබේ.

දැනට යාපනයේ ආරක්ෂක අංශ වලට ලැබී ඇති තොරතුරු වලට අනුව මෙවැනි ඇදුම් විශාල

කථානායකට ස්තුතිකර යාපනයේ පෝස්ටර්

කථානායක කරු ජයසූරිය මහතා වෙත ප්‍රණාමය පුද කරමින් යාපනයේ පොස්ටර් අලවා තිබේ.

වර්තමාන දේශපාලන අර්බුදයේදී කථානායකවරයා කටයුතු කරනු ලබන ආකාරය උතුරේ ජනතාවටත් රටටත් ආඩම්බරයක් බව සඳහන් කරමින් එම පෝස්ටර් අලවා ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, බලතල ජනතාවගේ අභිලාෂයන් හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවි විජේගුණරත්න අත්අඩංගුවට

පුද්ගලයින් 11 දෙනකු අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  සැකකරුවකු ලෙස අද (28) අධිකරණයේදී නම් කෙරුණු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැණුනි.

අද නඩුව අධිකරණයේදී කැඳවු අවස්ථාවේදී රහස් පොලීසිය විසින් ඔහු එම සිද්ධියේ දෙවැනි සැකකරු ලෙස නම් කරනු ලැබුවේය.

නිල ඇඳුමෙන් අධිකරණයට පැමිණ සිටි  ආරක්ෂක

බාල වියේ අයියයි මල්ලියි වයස එකතුකර සිගරැට් ගන්න කඬේ ගිහින්

අගනුවර මරදාන පැත්තේ කුඩා ලෑලි කඩයකි. ඒ අසලට පැමිණි කොලු ගැටයකු පාන් රත්තලක් ඉල්ලා රුපියල් පනහක් මුදලාලිට දිගු කළේය. “ළමයෝ පාන් රාත්තල රුපියල් හැටයි. තව දහයක් ඕනෑ මුදලාලි කීය. ඒ සමඟම කොලුවා දුම්වැටියක්ද ඉල්ලුවේය. “උඹේ වයස කීයද”මුදලාලි ඇසූ විට “දහසයයි” ඔහු කීය. වයස විස්සට අඩු අයට සිගරට් දෙන්නෙ නෑ මුදලාලි කීවෙන් ඔහු රුපියල්  පනහ කඬේ තබා ගෙදර දිවගියේ ඉතිරි රුපියල් දහය ගෙන එන්නටය. ඔහු තම මල්ලිද සමඟ විත් ඉතිරි

කන අමතකවී අඟ ලොකුවුණා නම් කාපන් මේකත්

මීට දසක ගණනාවකට පෙර නොදියුණු ගැමි පරිසරයක් පැවති ප්‍රදේශයක වූ ප්‍රසිද්ධ සති පොළකි. ඉරිදා පැවත්වෙන මෙම සතිපොළට විවිධ ප්‍රදේශවල වෙළෙඳුන් පැමිණෙන්නේ කිතුල් පැණි, කෙසෙල් කැන්, කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි ආදිය මිලට ගැනීමටය. ඒ සඳහා මෙම පොළ ප්‍රසිද්ධය.

සතිපොළට පැමිණෙන එක්තරා වෙළෙන්දකු ප්‍රදේශයේ ජනප්‍රිය චරිතයකි. විනෝදයට විහිළුවට කැමැති

බෑණා උපන් ඇඳුමෙන් සී සාද්දී මාමාට තරු පෙනිලා

තම කුඹුර සී සෑම සඳහා කිහිප දවසක්ම මාමණ්ඩියගෙන් හරක් බාන ඉල්ලා නුදුන් විට හොරෙන් හරක් බාන රැගෙන ගොස් සී සාමින් සිටිය දී  මාමණ්ඩිය එනු දැක බෑණා අමුඩය ලිහා දමා නිර්වස්ත්‍රව සී සෑමේ පුවතක් කලකට පෙර මාතලේ දිස්ත්‍රික්කයේ ගොවි ජනපදයකින් වාර්තාවේ.


ඔහු කා අතරත් ජනප්‍රිය පුද්ගලයෙකි. කන්ද උඩරට සිට විවාහ වූ පසු බිරිඳගේ ගමට පැමිණ ඇත. පිරිත් ගෙදරකට

බල්ලා බිල්ලට දී ඇඳ යට රිංගූවත් වැඩ වැරදිලා

රුපියල් දස ලක්ෂයක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසියට පැමිණිල්ලක් ලැබිණි. පැමිණිල්ල සටහන් කර ගැනීමෙන් පසු වග උත්තරකරුට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙස පොලිසිය දන්වා යැව්වත් වගඋත්තරකරු එය ගණනකට ගත්තේ නැත. එහෙත් පොලිසිය අවස්ථා කිහිපයකදීම ඔහුට පැමිණෙන ලෙස දන්වා යැවීය.


පැමිණිලිකරු ද පැමිණ තමාගේ පැමිණිල්ලේ පරීක්ෂණවල තත්ත්වය විමසන්නට විය. මේ අතර වගඋත්තරකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය

හරින්ගේ ආරාධනයට නාමල්ගෙන් පිළිතුරු

කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කළ ප්‍රකාශයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබේ.

තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත

සා.පෙ ලියන 25ක් අත්අඩංගුවට - සිසුවෙක් රෝහලේ

අම්පාර උහන පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි පාසලක 13වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් භුමිය තුළ දී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් 25ක් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් පහර කෑමට ලක් වූ බව කියන සිසුවා ප‍්‍රදේශයේ රජයේ රෝහලකින් දින 02ක

ඉන්දියාවෙන් ලංකාවට දුම්රියක්

රජයකින් - රජයකට ක්‍රමවේදය හරහා මෙම ඉන්දියාවෙන් මෙරටට දුම්රියක් ලබාදී ඇත.

ඉන්දියාවේ නිශ්පාදිත S-13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි. මෙම දුම්රිය මැදිරි 13කින්

"දකුණු පළාත් සභාවට හන්දිපත් රුදාවද?" - නලින්

දකුණු පළාත් සභාවේ ශ්‍රවනාගාරයට ලක්ෂ ගාණක් විදයම් කර විදුලි සෝපානයක් සවිකිරීමට සූදානම් වන බවත් පළාත් සභාව මඟින් කළ යුතු අත්‍යවශ්‍ය කටයුතු තිබියදී මෙසේ අනවශ්‍ය මුදලක් වැය කිරීම නින්දිත බවත් දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ මහතා මහතා පවසයි.

මාසයකට දෙදිනක් පමණක් රැස්වෙන මෙම පළාත් සභාවේ

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..

ඇමරිකානු ඩොලරයක් අද දිනයේ ඉතිහාසයේ පළමු රුපියල් 182 සීමාව ඉක්මවා ගියේය. ගැණුම් මිල ද රුපියල් 178 ඉක්මවූයේ මුල් වරට අදයි.

අද ප‍්‍රකාශිත ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.32ක් හා විකුණුම් මිල රුපියල් 182.27ක් විය.

2018 වසරේචී මෙතෙක් ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා

අපි පරාජය වුණේ සුළු සුළු වැරදි නිසයි - චන්දික හතුරුසිංහ

ලංකාව සිය මව්බිමේදී එංගලන්තය හමුවේ ටෙස්ට් තරගාවලිය 3-0 කින් පරාජය වුවත් ඉදිරියේදී ඇති තරගාවලිවලදී මීට වඩා දක්ෂතා දැක්වීමට හැකියාවක් තම කණ්ඩායම සතුව ඇති බව පුහුණුකරු චන්දික හතුරුසිංහ පවසයි. තරගාවලිය පරාජය වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ශ‍්‍රී ලංකා පුහුණුකරුවා මෙම අදහස් පළ කර සිටියේය. මම දකින්නෙ පිතිකරණයේ යෙදීම කණ්ඩායම් දෙකටම මෙවැනි තණතීරුවක අමාරුයි. හොඳ ආරම්භයක් ගත්ත හැම කෙනෙක්ම ලකුණු අතරට ආවා.

පුදුකුඩිරිප්පු විදුහල ඉදිරිපිට ලයිට් කණුවක එල්.ටී.ටී.ඊ කොඩියක් දාලා

මුලතිව් පුදුකුඩිරිප්පු මහා විද්‍යාලය අසල පිහිටි විදුලි කණුවක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ නිල කොඩියක් කීසි්යම් පිරිසක් විසින් ගැට ගසා තිබේ.

 මේ නිල කොඩිය වයර් මත රැදෙන සේ ගල් කැබලි දෙකක ආධාරයෙන් ඉහළට වීසි කොට රඳවා ඇති බව පොලීසිය පවසයි. මේ පිළිබදව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව එය ඉවත් කොට තිබේ.

 මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ සිද්ධිය පිළිබදව

දඬ මුදල් ගෙවීමට විද්‍යුත් ක්‍රමයක් හඳුන්වාදීමට යයි

ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

අදාළ අංශ සමග ඊයේ (27දා) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා

‘මං ජම්පර අදින්න ලෑස්තියි..’ - කරූ ජයසූරිය (Video)

තමනට ජම්පර අඳින්නට සිදුවුවහොත් ඒ සඳහා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ අද දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේදී එජාප ජවිපෙ සහ දෙමල සන්ධාන මන්ත්‍රීවරු සමග පැවැති සුහද සංවාදයේදීය.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කූඨ ලෙස

මම කවදාවත් අගමැති වෙන්න හිතලා නෑ - ෆොන්සේකා

තමන් කවදාවත් අගමැති වීම සඳහා අවධානය යොමුකර නොමැති බවත් ජනපතිවරයා තමා සම්බන්ධයෙන් කළ චෝදනා පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ජනපතිතුමාව ඝතනය කිරීමට මම උත්සාහ කරන බව පවසනවා. මෙය බරපතල චෝදනාවක්. ඒ ගැන වහාම පරීකෂණයක් කළ යුතුයි. මම අගමැති කරන්නේ නෑ කියලයත් ජනපති කියලා තියෙනවා.

පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය තවත් වර්ජනයක

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම ද වර්ජනය කිරීමට අද තීරණය කළා. ඒ, ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ නම් එහි ආහාර ලබා නොගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී

වාහන අලෙවිය 60%කින් වැටේ…

මෝටර් රථ අලෙවිය මේ වනවිට 60% කින් පමණ පහළ වැටී ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ සභාපති රංජිත් පීරිස් මහතා සඳහන් කරන්නේ ඩොලරයේ අගය ඉහළ යාම සහ වාහන මිල වැඩිවීමත් සමග මෙම තත්වය ඇතිව තිබෙන බවයි.

එමෙන්ම රජය විසින් තෙල් මිල අඩු කිරීමත් සමග

එළවළු මිළ ගණන් ඉහළයාම දෙසැම්බර් අවසන් වෙන තෙක්ම

එළවළු මිල ගණන් ඉහළ යාම දෙසැම්බර් මස අවසන් වන තෙක් පවතිනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

මේ දිනවල වෙළඳපළේ උඩරට සහ පහතරට එළවළුවල මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර

මාතර සිසුවා ඝාතනයේ 03 වැනි සැකකරු බුද්ධි අංශයෙන් අල්ලයි

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ පෞද්ගලික පන්තියක් ආසන්නයේ දී උසස් පෙළ හදාරන පාසල් සිසුවෙකුට පිහියකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ 03 වැනි පාසල් සැකකරුද අද (27) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද පෙරවරු 6.20ට පමණ මාතර කොට්ඨාස බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාතර

අර්බුද මැද පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අර්බුද මැද පාර්ලිමේන්තුව අද (27) පස්වරු 01.00ට යළි රැස්වෙනවා.

ඉකුත් සිකුරාදා (23) පාර්ලිමේන්තු සභා වාරය අවසන් වූයේ ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරු කතානායක කරු ජයසූරිය මහතාට විරෝධය පළ කරමින් ඉවත්ව ගිය පසුබිමකයි.

ආණ්ඩු පක්ෂ මන්තී‍්‍රවරුන් එලෙස විරෝධය පළ කළේ පාර්ලිමේන්තු

අද රෑ 12න් පසු සා.පෙළ උපකාරක පන්ති බැහැ, අමතර පංති පවත්වන අයට නිතිය ක්‍රියාත්මක වෙයි

ලබන මස 3 වනදා ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාලව උපකාරක පන්ති පැවැත්වීම, මෙහෙයවීම, විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍ර බෙදාහැරීම අද (27) මධ්‍යම රාත්‍රී 12න් පසු තහනම් වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නියෝගය කඩ කරමින් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එසේ කටයුතු කරන පුද්ගලයින් සම්බන්ධයෙන්

හිටපු අගවිනිසුරුගේ ස්වාමිපුරුෂයාට 5 වසරක අත්හිටවූ සිර දඬුවම්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) වසර 05ක අත්හිටවූ සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ඒ නොවටිනා මිළකට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් ජාතික ඉතිකිරීමේ බැංකුවට පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවට වැරදි කරමින්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින්

නවතා සිටි යතුරුපැදිකරු යටකරමින් වාහනය ධාවනය කළ හැටි (VIDEO)

ඉකුත් (23) වෙනිදා කුලියාපිටිය හෙට්ටිපොල මාර්ගය ආසන්නයේදී යතුරුපැදිකරුවෙකු යටකරමින් ධාවනය කළ වෑන්රථ රියදුරු යළිත් දෙසැම්බර් 07 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත‍්‍රාත් රුවන් ධම්මික දිසානායක

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් පෙන්වීමට නොහැකි වන්නේ නම් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසී දන්වා ඇති බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පළ කර ඇත.

දැනටමත් ඇමැති ධුර දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

එංගලන්තයට ලංකාවේදි වාර්තා ගත ජයක්

ශ්‍රි ලංකා කණ්ඩායමට එරෙහිව පැවැති ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස ජයගනිමින් ශ්‍රී ලංකාවේදි වාර්තා ගත ජයක් වාර්තා කිරිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ එස්.එස්.සී. පිටියේ පැවැති තෙවැනි හා අවසන් ටෙසට් තරගයෙන්ද ලකුණු 42ක ජයක් වාර්තා කරමිනි.

ලකුණු 327ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 284ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුල්ල වෙනුවෙන් නායක සුරංග ලක්මාල් හා මලින්ද පුෂ්පකුමාර ලකුණු 58ක සබඳතාවක්

පාසල් ගැටුමකින් තවත් සිසුවෙක් රෝහලේ

ගාල්ල-රත්ගම දෙවපතිරාජ විදුහලේ සිසුන් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබූ එක් සිසුවෙක් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

අද(26) පෙරවරුවේ පාසල වෙත පිටින් පැමිණි පාසල් සිසුන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇත.

අදාළ පහරදීමෙන් එක් සිසුවෙකුගේ නහය බිඳී ඇති බවත් අදාළ සිසුවා ගාල්ල කරාපිටිය රෝහල වෙත

රනිල් නැවතත් අගමැති නොවිය යුතුයි - ජවිපෙ

රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිධුරයට පත් නොවිය යුතු බවත් අරලියගහ මන්දිරයෙන් වහාම ඉවත් විය යුතු බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ඇමති මණ්ඩලය, විපක්ෂ නායක මෙන්ම අගමැතිවරයෙක් නොමැති හෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරය තුළ රැදී නොසිටිය හැකි

පුත්තලම උදා ගම්මානවල වැඩ ඇනහිටී

පුත්තලම දිස්ත්‍රික්කය තුළ ආරම්භ කරන ලද උදා ගම්මාන 53 ක වැඩ කටයුතු අතර මග නතර වී ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරීයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලන රජය විසින් පුත්තලම දිස්ත්‍රික්කය තුළ උදා ගම්මාන 57 ක් ආරම්භ කළ අතර එම උදා ගම්මාන තුළ නිවාස 1100 කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට නියමිතව තිබුණි. එසේ ආරම්භ කරන ලද උදා

පාරමීගේ නිවාස සිහිනය බොඳවෙන ලකුණු

යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මෙරටට ප්‍රථම වතාවට ලෝකඩ පදක්කමක් හිමිකර දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවගේ නිවාස සිහිනය බොද වී යන ලකුණු මේ වන විට පහළ වී ඇත.

හලාවත - අඹකදවිල පදිංචිව සිටින පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට කොළඹ ප්‍රදේශයෙන් නිවසක් ලබා දීමට හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පොරොන්දු විය. ඒ පාරමීගේ නිවසට ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා

හෝටල්කරුවන්ගේ සංගමයෙන් නැවතත් ඉල්ලීමක්

තමන්ට අපනයන තත්ත්වය ලබා දෙන ලෙසටත්, ඉහළ ප‍්‍රතිලාභ සහිත සංචාරක වෙළෙඳපොල වෙනුවෙන් වීසා රහිත ගමන් පහසුව සලසා දෙන ලෙසටත් ශී‍්‍ර ලංකා හෝටල්කරුවන්ගේ සංගමය නැවතත් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

මහින්ද රාජපක්ෂ සමග පසුගියදා පැවති සාකච්ඡාවකදී සංගමයේ සභාපති සනත් උක්වත්ත

පොලිස්‌ ලොක්‌කෝ අද ජනපති හමුවෙති

ශ්‍රී ලංකා පොලිසියේ සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් හා නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් අද (26 දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන රැස්‌වීමක්‌ සඳහා එලෙස කැඳවා ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය කියයි.

 උසස්‌ පොලිස්‌ නිලධාරීන් කොළඹට කැඳවා ඇත්තේ

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ජාතික තේරීම් කමිටුව අලුත් වෙයි..! නව සාමාජිකයින් මෙන්න

නව ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවක් පත් කිරීමට ක‍්‍රීඩා අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා. ඒ අනුව නව තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස අසන්ත ද මෙල් පත්කර ඇති අතර බ්‍රෙන්ඩන් කුරුප්පු, හේමන්ත වික‍්‍රමරත්න හා චමින්ද මෙන්ඩිස් එහි සෙසු සාමාජිකයින් වනවා.

නව තේරීම් කමිටුවේ පළමු වගකීම ලෙස  ඉදිරි නවසීලන්ත සංචාරය සඳහා ශ‍්‍රී ලංකා සංචිතය