gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බාල වියේ අයියයි මල්ලියි වයස එකතුකර සිගරැට් ගන්න කඬේ ගිහින්

අගනුවර මරදාන පැත්තේ කුඩා ලෑලි කඩයකි. ඒ අසලට පැමිණි කොලු ගැටයකු පාන් රත්තලක් ඉල්ලා රුපියල් පනහක් මුදලාලිට දිගු කළේය. “ළමයෝ පාන් රාත්තල රුපියල් හැටයි. තව දහයක් ඕනෑ මුදලාලි කීය. ඒ සමඟම කොලුවා දුම්වැටියක්ද ඉල්ලුවේය. “උඹේ වයස කීයද”මුදලාලි ඇසූ විට “දහසයයි” ඔහු කීය. වයස විස්සට අඩු අයට සිගරට් දෙන්නෙ නෑ මුදලාලි කීවෙන් ඔහු රුපියල්  පනහ කඬේ තබා ගෙදර දිවගියේ ඉතිරි රුපියල් දහය ගෙන එන්නටය. ඔහු තම මල්ලිද සමඟ විත් ඉතිරි
රුපියල් දහය ගෙවා පාන් ගෙඩිය ගෙන මල්ලිට දුන්නේය.

“දැන් සිගරැට් එක දෙන්න” ඔහු කිසියම් මුදලක් මුදලාලිට දිගු  කළේය.“ සැරයක් උඹට කිව්වනේ වයස විස්සට අඩු යට සිගරැට් දෙන්නෙ නෑ කියලා” මුදලාලි සැරවිය.“මට දාසයයි. මෙයාට අටයි දැන් එකතුව  විසිහතරයි. ඉතිං පාන් ගෙඩියට සල්ලි එකතු  කළා වගේ අපේ වයස එකතු කරලා සිගරැට් එක දෙන්න. ඔහු කීවෙන් මුදලාලිට තරු පෙනුනාලු.

-lankadeepa

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka