gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහින්දගේ හෙලිකොප්ටරේ නිසා රාජ්‍ය සේවකයන් අනතුරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බවත් ඔහු සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka