මහින්දගේ හෙලිකොප්ටරේ නිසා රාජ්‍ය සේවකයන් අනතුරේ

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාමේ පවතින නිල නිවසේ සිට පාර්ලිමේන්තුවට පැමිණෙන්නේද හෙලිකොප්ටරයෙන් බව හිටපු අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ සඳහා රුපියල් ලක්ෂ10ක පමණ වියදමක් දැරීමමට සිදුවන බවත් එම බිල්පත් සඳහා අත්සන් කරන රාජ්‍ය සේවකයන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා
බවත් ඔහු සඳහන් කළේය.