gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විද්‍යාඥයින්ගෙන් ජනපති ඉල්ලීමක් කරයි

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ කාළගුණ හා දේශගූණ විපර්යාස සඳහා පිළිතුරු සෙවීමේ දී තාක්ෂණයේ සහ විද්‍යාවේ සහය ඇතිව සිදු කරන පර්යේෂණ තුළින් නව මාවත් හෙළි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දේශීය විද්‍යාඥයින් හා පර්යේෂකයින් ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කලේ කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ ඊයේ(19) පැවැති විද්‍යාත්මක
පර්යේෂණ උදෙසා වූ ජනාධිපති සම්මාන පිරිනැමීමේ උත්සවය අමතමිනි.

පර්යේෂණ සඳහා දැනට ජාතික ආදායමෙන් වෙන් කරන මුදල ඉතාමත්ම සුළු මුදලක් බවත් ඉදිරි අයවැයේ දී ප‍්‍රමාණවත් මුදලක් වෙන් කරන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරින්ට හා ආර්ථික විශේෂඥයින්ට තමන් උපදෙස් දුන් බව ද හෙතෙම කියා සිටියේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka