gossip lanka

පුදුකුඩිරිප්පු විදුහල ඉදිරිපිට ලයිට් කණුවක එල්.ටී.ටී.ඊ කොඩියක් දාලා

මුලතිව් පුදුකුඩිරිප්පු මහා විද්‍යාලය අසල පිහිටි විදුලි කණුවක එල්.ටී.ටී.ඊ.සංවිධානයේ නිල කොඩියක් කීසි්යම් පිරිසක් විසින් ගැට ගසා තිබේ.

 මේ නිල කොඩිය වයර් මත රැදෙන සේ ගල් කැබලි දෙකක ආධාරයෙන් ඉහළට වීසි කොට රඳවා ඇති බව පොලීසිය පවසයි. මේ පිළිබදව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව එය ඉවත් කොට තිබේ.

 මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය මේ සිද්ධිය පිළිබදව
පරීක්ෂණ පවත්වා ගෙන යයි.




gossip lanka