gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දඬ මුදල් ගෙවීමට විද්‍යුත් ක්‍රමයක් හඳුන්වාදීමට යයි

ඉලෙක්ට්‍රෝනික ගෙවීම් ක‍්‍රම මගින් දඬ මුදල් ගෙවීමේ ක‍්‍රමය ඉදිරියේදී හඳුන්වාදීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ.

අදාළ අංශ සමග ඊයේ (27දා) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා
මෙම උපදෙස් දී ඇත.

 මෙහිදී මාර්ග අනතුරු අවම කර ගැනීම සම්බන්ධයෙන් ද විශේෂ සාකච්ඡාවට ලක් ව ඇති අතර, රිය අනතුරු අවම කිරීමේ අරමුණින් 2009 වසරේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුව විසින් ,අභිවෘද්ධි ලකුණු ක‍්‍රමය, හඳුන්වාදුන්නත් තාක්ෂණික ගැටලු හේතුවෙන් එය සාර්ථක වී නොමැති අතර පවතින බාධාවන් ඉවත් කර ගනිමින් එම ක‍්‍රමය විධිමත්ව කි‍්‍රයාවට නැංවීමටත් ජනපතිවරයා උපදෙස් දී තිබේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka