gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘මං ජම්පර අදින්න ලෑස්තියි..’ - කරූ ජයසූරිය (Video)

තමනට ජම්පර අඳින්නට සිදුවුවහොත් ඒ සඳහා සූදානම් බව කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන ලද්දේ අද දිනයේ පාර්ලිමේන්තු සභා ගැබේදී එජාප ජවිපෙ සහ දෙමල සන්ධාන මන්ත්‍රීවරු සමග පැවැති සුහද සංවාදයේදීය.

පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කූඨ ලෙස
සකසා ඇති බවට ඇමති උදය ගම්මන්පිල මහතා විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේ.

මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් ඒ සඳහා කතානායකවරයාගේ අවධානය යොමු කරන ලද්දේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා විසිනි.


 -lankacnews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka