gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රැකියා විරහිත උපාධිධාරින් 34,316 ක්

ශ්‍රී ලංකාවේ උපාධිධාරීන් 34,316 (තිස්හතර දහස් තුන්සිය දහසයකට) කට රැකියා නොමැති බව හෙළිදරව් වී තිබේ.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ වාර්ෂික වාර්තාව හරහා මෙම දත්ත හෙළිදරව් වී ඇත.

රැකියා නොමැති උපාධිධාරීන් 34,316 අතරින් 18,626 දෙනකු කලා
උපාධිධාරීන් වන බවද පැවසේ.

එය සමස්ත උපාධිධාරීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස 54.3 කි.

ඊට අමතරව 15,690 ක් වෙනත් විෂයයන් යටතේ උපාධි හිමිකරගත් උපාධිධාරීන් වෙති. එය ප්‍රතිශතයක් ලෙස සියයට 45.7 කි.

ලංකාවේ තරුණයන් මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුවක් ලෙස විරැකියාව ඇති අතර එය ප්‍රබල තරුණ ගැටලුවක් බවට ඉදිරියේ දී පත් විය හැකි බව සමාජ විශ්ලේෂකයෝ අනතුරු අඟවති.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka