gossip lanka

ක්‍රිකට් තේරීම් කමිටුවටත් මාරුවක් !

එංගලන්තය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් පසුව ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව වෙනස් කිරීමට සූදානම්වන බව වාර්තා වේ.

තේරීම් කමිටුව වෙනස් කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව ඇති බවද මේ
අතර, ක්‍රීඩා අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

gossip lanka