gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගීතාගේ ලියුම අපට අදාළ නෑ -මහින්ද දේශප්‍රිය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ මහත්මිය ස්විට්සර්ලන්තයේ ද්විත්ව පුරවැසි බව ඉවත් කර ගෙන ඇති බවට ලිපියක් මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී ඇති නමුත් ඡන්දයක් නොමැති නිසා එය කොමිෂන් සභාවට අදාළ නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක්
පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කිරීම ශේ‍ර්ෂ්ඨාධිකරණය විසින් වළක්වා ඇති බැවින් යම් කෙනකුගේ ද්විත්ව පුරවැසිභාව ඉවත් කිරීම පිළිබඳව කරුණු දැක්වීම අදාළ නැතැයි සභාපතිවරයා සඳහන් කළේය.

-  මව්බිම

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka