gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සුරේන් රාගවන් ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ ධුරයට

විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයකු වන ආචාර්ය සුරේන් රාගවන් මහතා ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙසත්, ජනාධිපතිවරයාගේ උපදේශකයකු ලෙසත් පත්කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (23) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය අංශයට පැමිණ ආචාර්ය සුරේන් රාගවන් මහතා එහි කාර්ය
මණ්ඩලයට හඳුන්වා දී තිබේ.

ඒ අතර ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කල චමින්ද සිරිමල්වත්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ඔහු සිරිසේන මහතා ඇමැති සමයේ සිටි වකවානුවේ සිටම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කල අයෙකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka