gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනය සැරසීම ගැන අධිකරණයට පැමිණිල්ලක්

යාපනය විශ්ව විද්‍යාලය විසින් මෙවර මහා පරිමාණයෙන් දියත් කිරීමට සූදානම් වෙන මහවිරු සැමරුම් උළෙල අත්හිටුවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස යාපනය පොලිසිය ඊයේ (21) යාපනය අධිකරණයෙන් ඉල්ලීමක් කොට තිබේ.

යාපනය පොලිසිය විසින් යාපනය දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කොට ඇත්තේ මෙම මහවිරු සැමරුම් උළෙල නිසා පළාතේ නීතියට හා සාමයට විශාල බාධාවක් එල්ල විය හැකි බැවින් මේ
සඳහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසය.

යාපනය පොලිසිය විසින් කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දීම හෙට (23) දක්වා යාපනය දිසා විනිසුරුවරයා විසින් කල් දමා ඇත.

මේ වන විට යාපනය විශ්ව විද්‍යාලය මගින් යාපනයේ විවිධ ස්ථානවල පෝස්ටර් හා බැනර් යොදා මහවිරු උළෙල සැමරීම සඳහා එක්වන ලෙසට ඉල්ලීම් කොට තිබේ.

මේ වන විට යාපනය විශ්ව විද්‍යාල සිසුන් විශ්ව විද්‍යාලය ඇතුළුව බොහෝ ස්ථානවල මහවිරු දිනය නිමිත්තෙන් විවිධ සරසිලි සිදුකරමින් සිටින බවද වාර්තාවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka