gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

CMC ලිංගික හිංසන කමිටුව පත්කරයි

කොළඹ මහ නගර සභාවේ කාර්ය මණ්‌ඩලයේ ඇතැම් සේවිකාවන්ට ලිංගික හිරිහැර හා බලපෑම් සිදුවන බවට ලැබුණු පැමිණිල්ල පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා විසින් විශේෂ කමිටවුක්‌ පත්කර ඇත.

විශ්‍රාමලත් විනිසුරු මැක්‌ස්‌වෙල් පරණගම මහතාගේ ප්‍රධානත්වයෙන් වන මෙම කමිටුවට නීතිඥ ශාමෙන්
මදුරසිංහ හා නීතිඥ භාග්‍යා මනෝරි යන මහත්මීහු අයත් වෙති.

කොළඹ මහා නගර සභාවේ කාර්ය මණ්‌ඩලයේ සමහර සේවිකාවන්හට ලිංගික හිරිහැර හා බලපෑම් සිදුවන බවටත් ඒ පිළිබඳව වහාම සොයා බලා ක්‍රියා මාර්ග ගන්නා ලෙසත් නාගරික මන්ත්‍රිනි ශර්මිලා ගෝනවල මහත්මිය විසින් තමාට කරනලද ලි ත පැමිණිල්ල පිළිබඳව හොඳින් අධ්‍යයනය කිරීමෙන් පසුව මෙම කමිටුව පත්කළ බව ආණ්‌ඩුකාර හේමකුමාර නානායක්‌කාර මහතා කියා සිටී.

කමිටුව පරීක්‍ෂණ කටයුතු ආරම්භ කළ අතර මාස 3 ක්‌ ඇතුළත වාර්තාව භාරදෙනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka