gossip lanka

සිකුරාදටත් පාර්ලිමේන්තුව පිටස්තරයන්ට වැසෙයි

මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වීමට නියමිත සිකුරාදා (23දා) දිනයේදී පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය හා විශේෂ අමුත්තන්ගේ ගැලරියට අමුත්තන් නොකැඳවන බව පාර්ලිමේන්තුව පවසයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව ආවරණය කරන මාධ්‍යවේදීන්ට පමණක් එදින සැසිවාරය විවෘත කෙරනු ඇත. පසුගිය සඳුදා දිනයේදී මහජන ගැලරිය හා විශේෂ අමුත්තන්ගේ ගැලරිය පිටස්තරයින්
වෙනුවෙන් විවෘත නොවීය.


gossip lanka