gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ජනපති නිල නිවසට රැස් වෙයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමක් හෙට (26) පැවැත්වෙනවා.

ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදීයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පැවසුවේ පවතින දේශපාලන තත්ත්වය සහ ඉදිරි මහමැතිවරණය
සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙන බවයි.

මේ අතර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට බල කෙරෙන විරෝධතාවක් සඳහා ලබන 03 වැනිදා කොළඹට ජනතාව ඒකරාශී කරවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් ද සොයිසා මේ පිළිබඳව සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka