gossip lanka

චැනල් ෆෝ ආයෙත් ලංකාවට රිංගයි

බි‍්‍රතාන්‍යයේ චැනල් ෆෝ රූපවාහිනියේ නියෝජිත ජොනතන් මිලර් හදිසියේම ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත.

 බි‍්‍රතාන්‍ය රජයට සම්බන්ධව චැනල් ෆෝ රූපවාහිනි නියෝජිතයා මෙරටට පැමිණ ඇත්තේ ශ‍්‍රී ලංකාවේ පාර්ලිමේන්තු අර්බුදය ගැන වාර්තා චිත‍්‍රපටයක්
නිපදවීමටය.

gossip lanka