gossip lanka

එජාප මන්ත‍්‍රී දොස්තරට පහර දේ..

ඇඹිලිපිටිය රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයකුට එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රාදේශීය සබා මන්ත‍්‍රීවරයෙකු විසින් පහර දී තිබේ.

ඇඹිලිපියට දිසා මහ රෝහලේ වෛද්‍ය ගයේෂාන්ට මෙසේ පහර දී ඇත්තේ එජාප ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සබා මන්ත‍්‍රී මාතර ආරච්චි විසින් යයි පොලීසියට
පැමිණිලි කර ඇත.

පනාමුර ප‍්‍රදේශයේදී මෙම පහර දීම සිදු කර තිබේ.

gossip lanka