gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුපියල අදත් බාල්දුයි.. ඩොලරය මුල්වරට 182ත් පන්නයි..

ඇමරිකානු ඩොලරයක් අද දිනයේ ඉතිහාසයේ පළමු රුපියල් 182 සීමාව ඉක්මවා ගියේය. ගැණුම් මිල ද රුපියල් 178 ඉක්මවූයේ මුල් වරට අදයි.

අද ප‍්‍රකාශිත ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාත අනුව ඇමරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 178.32ක් හා විකුණුම් මිල රුපියල් 182.27ක් විය.

2018 වසරේචී මෙතෙක් ඩොලරය ඉදිරියේ ශ්‍රී ලංකා
රුපියල 17.4% කින් අවප්‍රමාණය වී ඇත.

2018 ආරම්භයේදී රුපියල් 155.23ක විකිණුම් අගයක ඩොලරය පැවතින.

- lankacnews


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka