gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යෝග්‍යතාව අසමත්වී චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරඟය අහිමි වෙයි

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන
03වන ටෙස්ට් තරඟය අහිමිවී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර එම හේතුවෙන් එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ද ඔහුට අහිමිවී තිබුණි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka