gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඡන්දය ගැනීම වළක්වන බව හකීම් කියයි

විශ්වාසභංග යෝජනාවට අදළ ඡන්දය ලබාගැනීම විවිධ ක්‍රියාමාර්ග හරහා කල් දමමින් සිටින බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ජනපතිතුමා ඉල්ලා සිටි පරිදි ඊනියා ආණ්ඩුව
එකඟවෙනනාවනම් විශ්වාසභංග යෝජනාව නමින් ඡන්දය ගැනීමට හෝ විද්‍යුත් ක්‍රමයට ලබාදීමට එකඟ බව කියා සිටියා. නැවත වරක් මේ උප්පරවැට්ටියක් ලෙස භාවිත කරමින් ඡන්දය ගැනීම වැළැක්වීමට කටයුතු කරනවා. ස්ථාවර නියෝග අත්නොහිට කටයුතු කළ යුතුයි කියන පරණ කතාවම කියනවා. අපිට බහුතරය අදත් නියමානුකූලව ඔප්පු කිරිමට ඉඩ නොදෙන බව පෙනී ගියා. අපි පියවර කිහිපයක් ගන්නත් අදහස් කරනවා. ආණ්ඩුව විශ්වාසභංගයකින් පරාජය වෙලා තියෙන්නේ. දැන් ආණ්ඩුවක් නෑ.”


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka