gossip lanka

පාර්ලිමේන්තුවේ ඊයේ හැසිරීම ගැන ජනපති තුති පුදයි

ඊයේ(19) නව සැසිවාරයේ සිව්වන දිනටත් පාර්ලිමේන්තුව රැස් වු අතර, එහිදී සාමකාමීව හා සහයෝගයෙන් සිටීම ගැන පක්ෂ නායකයින්ට හා සියලු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ස්තූතිය පළ කර තිබේ.

පෙරේදා (18) දිනයේ දී පැවති හමුවීමෙන් අනතුරුව අද දිනයේ දී පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කර ගෙන යෑම සඳහා මන්ත්‍රීවරු ඇතුළු සියලු දෙනාගේ හැසිරීම ඇගයීමට ලක් කරමින් ජනාධිපතිවරයා සිය ට්වීටර්
ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා ඇත.

gossip lanka