gossip lanka

පාසල් ගැටුමකින් තවත් සිසුවෙක් රෝහලේ

ගාල්ල-රත්ගම දෙවපතිරාජ විදුහලේ සිසුන් අතර ඇති වු ගැටුමකින් තුවාල ලැබූ එක් සිසුවෙක් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවේ.

අද(26) පෙරවරුවේ පාසල වෙත පිටින් පැමිණි පාසල් සිසුන් පිරිසක් විසින් මෙම පහරදීම සිදු කර ඇත.

අදාළ පහරදීමෙන් එක් සිසුවෙකුගේ නහය බිඳී ඇති බවත් අදාළ සිසුවා ගාල්ල කරාපිටිය රෝහල වෙත
ඇතුළත් කර තිබේ.


gossip lanka