gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් නැවතත් අගමැති නොවිය යුතුයි - ජවිපෙ

රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැතිධුරයට පත් නොවිය යුතු බවත් අරලියගහ මන්දිරයෙන් වහාම ඉවත් විය යුතු බවත් ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසයි.

විශ්වාසභංග යෝජනාවෙන් පසුව පාර්ලිමේන්තුව තුළ ඇමති මණ්ඩලය, විපක්ෂ නායක මෙන්ම අගමැතිවරයෙක් නොමැති හෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට අරලියගහ මන්දිරය තුළ රැදී නොසිටිය හැකි
බව හෙතෙම පවසයි.

අවුරුදු තුන හාමාරක කාලයක් ජනවරමට පයින් ගැසූ පුද්ගලයෙකු ලෙසත්, රටට නොගැලපෙන ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකු ලෙසත් ක්‍රියාකළ බැවින් ඔහු අගමැතිධුරයට සුදුස්සෙක් නොවන බව නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

එම වීඩියෝව පහතින්,

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka