gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණියන්ගෙන් 25%කටම මානසික ගැටළු

ලොවපුරා වෙසෙන සෑම තරුණියන් සිව් දෙනෙකුගෙන්ම අයෙක් මානසික ගැටළුකින් පෙළෙන බව නවතම අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා. සංවේදී හේතු ඊට ප‍්‍රධාන වශයෙන් බලපා ඇති බවයි පැවසෙන්නේ. මානසික අවපීඩනය, සාංකාව සහ අවුල් සහගත බවින් බෝහෝ තරුණියන් පෙළෙන බව මෙමගින් අනාවරණ වී තිබෙනවා. 23.9% කටම ඇත්තේ මානසික කැලඹිමයි. සිය රූපය පිළිබද පීඩනය, විභාග භීතිකාව
සහ සමාජ මාධ්‍ය විසින් එල්ල කරනු ලැබ ඇති අහිතකර බලපෑමද මීට හේතුවී ඇති බව හෙළිකරගෙන තිබෙනවා.

අවුරුදු 17 ත් 19 ත් අතර වයස් කාණ්ඩයේ සිටින තරුණියකට සම වයස් කාණ්ඩයේ සිටින තරුණයෙකුට වඩා දෙගුණයකින් ප‍්‍රශ්න ඇති බවයි මෙහිදි හෙළි වී ඇත්තේ. වයස අවුරුදු 5 ත් 10 ත් අතර මානසික සෞඛ්‍ය තත්ත්වය යහපත් මට්ටමින් පවතින තරුණියන්ගේ එම සෞඛ්‍ය තත්ත්වය ක‍්‍රමයෙන් වැඩිවියට පත්වනවාත් සමග දුර්වල වන බව එහි සදහන්.

ලොවපුරා තරුණ තරුණියන් නව දහසකට අධික පිරිසක් එක් කර ගනිමින් එංගලන්තයේ විද්‍යාඥයින් පිරිසක් මෙම අධ්‍යයනය සිදුකර තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka