gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිටපු අගවිනිසුරුගේ ස්වාමිපුරුෂයාට 5 වසරක අත්හිටවූ සිර දඬුවම්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප් කාරියවසම් හට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (26) වසර 05ක අත්හිටවූ සිර දඬුවම් නියම කරනු ලැබුවා.

ඒ නොවටිනා මිළකට සීමාසහිත ද ෆිනෑන්ස් සමාගමේ කොටස් මිලදී ගැනීමෙන් ජාතික ඉතිකිරීමේ බැංකුවට පාඩු සිදුකළ බවට ඔහුට එරෙහිව එල්ලවූ චෝදනාවට වැරදි කරමින්.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක විසින්
හිටපු ජාතික ඉතිරි කිරීමේ සභාපති ප්‍රදීප් කාරියවසම්ට වසර 05 ක සිර දඬුවම් නියම කර එය වසර 05 කට අත්හිටවූ අතර ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක දඩයක්ද නියම කරනු ලැබුවා. යම් හෙයකින් දඩ මුදල නොගෙව්වොත් ඒ සදහා ඔහුට වසර දෙකක සිර දඬුවම් නියම කරන බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ.

ප්‍රදීප් කාරියවසම් යනු හිටපු අගවින්සුරු ශිරානි බණ්ඩාරනායකගේ ස්වාමිපුරුෂයායි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka