gossip lanka

පාර්ලිමේන්තුව වර්ජනය කළ ආණ්ඩු පක්ෂය තවත් වර්ජනයක

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු පාර්ලිමේන්තුවේ ආහාර ලබා ගැනීම ද වර්ජනය කිරීමට අද තීරණය කළා. ඒ, ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (27) රැස්වූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී නොවන්නේ නම් එහි ආහාර ලබා නොගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු මෙහිදී තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී
ජානක වක්කුඹුර කියා සිටියේ


gossip lanka