gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කථානායකට ස්තුතිකර යාපනයේ පෝස්ටර්

කථානායක කරු ජයසූරිය මහතා වෙත ප්‍රණාමය පුද කරමින් යාපනයේ පොස්ටර් අලවා තිබේ.

වර්තමාන දේශපාලන අර්බුදයේදී කථානායකවරයා කටයුතු කරනු ලබන ආකාරය උතුරේ ජනතාවටත් රටටත් ආඩම්බරයක් බව සඳහන් කරමින් එම පෝස්ටර් අලවා ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, බලතල ජනතාවගේ අභිලාෂයන් හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන
බැවින් නොබියව තම කාර්යය ඉටු කරනු ලබන කථානායකවරයාට ජනතාවගේ ආශීර්වාදය හිමිවනු ඇති බවද එම පෝස්ටරයේ වැඩිදුරටත් දක්වා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka