gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කලකට පසු තිරිමාන්න කණ්ඩායමට එයි - නවසීලන්තයට යන ශ්‍රී ලංකා පිළ මෙන්න

එළඹෙන නවසීලන්ත තරග සංචාරය සඳහා ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමිව ඇති අතර, උප නායකත්වය හිමිව ඇත්තේ දිමුත් කරුණාරත්නටයි.

කලකට පසු ළහිරු තිරිමාන්නටද කණ්ඩායමේ අවස්ථාව හිමිව තිබිම විශේෂත්වයක්.සම්පූර්ණ
සංචිතය පහතින්..

දිනේෂ් චන්දිමාල්
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
ළහිරු තිරිමාන්න
නිරෝෂන් දික්වැල්ල
ධනුෂ්ක ගුණතිලක
ඇන්ජලෝ මැතිව්ස්
රොෂේන් සිල්වා
සධීර සමරවික්‍රම
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සඳකැන්
සුරංග ලක්මාල්
නුවන් ප්‍රදීප්
කසුන් රාජිත
ළහිරු කුමාර
දුෂ්මන්ත චමීර


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka