අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 5කින් අඩුකරන බව අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔක්ටේන් 92 හා 95 පෙට්‍රල්, ඔටෝ ඩීසල් හා සුපිරි ඩීසල් මිල මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට
අඩුකිරිමට නියමිත බව ඔහු සඳහන් කළේය.
Posted in: slide